අයදින සිඟමන්



කැළණි පාලම 
යටින් ඇදිලා
බසයට රිංගා
සිඟමන් යැද්දා
ලැබුන ද මන්දා..

හඬන හින්දා
උරයෙහි රන්දා
නළවන බිළිඳා
කාගේද මන්දා...


මම        
~Nj~

Comments
8 Comments
  1. ග්ම්ම් ගොඩාක් සංවේදියි.

    ReplyDelete
  2. කෙටි ම කෙටි වචන ටිකක්....නමුත් දිගම දිග කතාවක්.

    ReplyDelete
  3. @ALL
    ස්තුතියි!
    ඊයේ විඳපු අත්දැකීමක් ගැන ලිව්වේ..

    ReplyDelete
  4. අනෝරා වැහි කඩා වැටුණා
    ඉනට ඇඳි සළු ලිහා වැටුණා
    නමක් නැති දරු කරට දීලා
    සිල්ලර කාසි අතේ තිබ්බා !

    ReplyDelete
  5. @නුවන්
    අපිට ඒ ජීවිත වලට එබිලා බලන්න හැකියාවක් නැති උනත්, කඩතුරා අතරින් පෙනෙන ඒ දේවල් නිසා කොයි තරම් හැඟීමක් ඇති වෙනවා ද?

    ReplyDelete
  6. මාපිය උරුමයක් නැතිව
    බිහිවූ පවට මේ ලෝකයට
    මහමගයි සරණ උනේ
    බඩ ගින්දර නිවා ගන්නට..

    ReplyDelete
  7. සිම්පල්, ලස්සනයි, රසයි...
    හැබයි බිස්නස් එකක්...
    (පින්තූරය උඩින් හරි සයිඩ් එකෙන් හරි දාන්න.)

    ReplyDelete
  8. @Dinesh
    මාතලන් කිව්වා වගේ දැන් පාරට බහින්නේ බිස්නස් එකට මිස වෙන දේකට නෙවෙයි..

    @මාතලන්
    උපදෙස පිළි ගත්තෙමි..

    ReplyDelete

Newer Post

Older Post

ShareThis

www.arunalla.tk. Powered by Blogger.

පිටු පෙරලූ තරම්

Blogger Widgets

අවිද්‍යාවට තහවුරු වෙන්ට මඟ සලසා දී ඇත්තේ විද්‍යාවේ අසමඟියයි!

කලින් ලියපු ඒවා

මෙවන් අපරාධ යළි සිදු නොවේවා!

මෙවන් ඝාතන යළි සිදු නොවේවා. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ජනප්‍රිය ලිපි

යන එන තැන්