ජන කතා


අරුණැල්ල කියවන හැමෝම කවි කියවනවාට වඩා කතා කියවන්න කැමති කියලා අපි දන්නවා..ඒ හින්දා අලුත් වැඩකට අත ගහන්න හිතුවා..ඒත් මේ වැඩේ මට තනියම කරන්න නම් බෑ.. පාඨක ඔබේ සහාය මේ කටයුත්තේ දී ගොඩාක් වැදගත් වෙනවා..
අපේ රටේ විවිධ ප්‍රදේශ වලට අදාල කටයුතු සහ ඒ ප්‍රදේශ වල අතීත සිදුවීම් ආශ්‍රිතව ජනකතා ගොඩ නැගී තියෙනවා..ඒ බොහොමයක් මුඛ පරම්පරා ගත ව මේ දක්වා නොනැසී රැඳිලා තියෙනවා..ඒත් වර්තමානයේ බොහෝ දෙනා මේ පිළිබඳව නිසි සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් අපේ ලකුණ නැති වෙලා යන්න පටන් අරන් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. ඒ නිසා අරුණැල්ල ඔස්සේ අපි දන්නා සහ නොදන්නා ජන කතා අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න උත්සාහයක් දරන්න හිතුණා..
ආරම්භය සටහන් කරන්න මම දන්නා කතා කිහිපයක් මෙතැන් පටන් post කරන්නම්... ඒ බොහොමයක් මම පොත් පත් වලින් සහ දන්නා කියන අයගෙන් අහලා දැන ගත්ත ඒවා..
තම තමන්ගේ ප්‍රදේශ හා සම්බන්ධ ජන කතා අපිත් එක්ක බෙදා ගන්න කැමති නම් අරුණැල්ලට ලියන්න..
මේ මගේ e-mail ලිපිනය.. එන්න අපි දන්න කතා බෙදා ගනිමු..
najathakram1@gmail.com

Comments
3 Comments
  1. ඒ වැඩේ නම් නියමයි.මමත් ආසයි ජනකතා කියවන්න.

    ReplyDelete
  2. මග දිගට ජනකතා කෘතියේ කතෘතුමා වුණු ඩී.පී. වික්‍රමසිංහ ගුරු මහතාත් ලංකාව පුරා තමන්ගේ සේවා කාලයේදී අහපු කතා එකතු කරලයි පොතක් පළකරන්න කටයුතු කළේ. ඔබටත් ඒ හා සමානවම කටයුතු කරන්න හැකිවේවා

    ReplyDelete

Newer Post

Older Post

ShareThis

www.arunalla.tk. Powered by Blogger.

පිටු පෙරලූ තරම්

Blogger Widgets

අවිද්‍යාවට තහවුරු වෙන්ට මඟ සලසා දී ඇත්තේ විද්‍යාවේ අසමඟියයි!

කලින් ලියපු ඒවා

මෙවන් අපරාධ යළි සිදු නොවේවා!

මෙවන් ඝාතන යළි සිදු නොවේවා. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ජනප්‍රිය ලිපි

යන එන තැන්